අමනෝඥ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිත් නොගන්නා; මනහර නොවන; අසුන්දර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සිත් නොගන්නා (සං. අමනොඥ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. awkward
2. a. disagreeable
3. a. ill-advised
4. a. inelegant
5. n. mindless
6. a. objectionable
7. a. obnoxious
8. a. unpleasant