අමල

amala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මල රහිත; නිර්මල; පිරිසිදු.
1. නා.ප්‍ර. දෑවාණ; පළිඟු; ස්ඵටික.
2. නා.ප්‍ර. මිනිරන්.
3. නා.ප්‍ර. නෙල්ලි ගස.
4. (කථා.) නා.ප්‍ර. කළුනික.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කිලුටු නැති; නිර්මල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. මීරන්, මිණිරන්, අභ්‍ර ති. මලරහිත, නිර්‍මල, පිරිසිදු. (පි. 98)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. clean
2. a. stainless

Digital Pāḷi Dictionary