අම්බු

ambu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දිය; ජලය.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. කේන්ද්‍රයක සිවුවැනි ස්ථානය; සතරවැන්න.
3. (ජ්‍යෝති.) නා.ප්‍ර. පුවසළ නම් නැකත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ජලය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ජලය. (පි. 97)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. water

Digital Pāḷi Dictionary