සම්මානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගරු බුහුමන් දැක්වීම; සත්කාර කිරීම.
2. උසස් සාමර්ථ්යය ගෞරව සාමර්ථ්යය.
3. ගෞරව වශයෙන් ප්රදානය කරනු ලබන සහතික, කුසලාන, සංකේත ආදිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගෞරවය; බුහුමන/ ගෞරව නාමය/ උසස් සාමර්ථ්යය (පා. සං. සම්මාන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. ceremonial
2. Aes. credit
3. n. esteem
4. n. estimation
5. n. glory
6. n. honour
7. ohmmeter
8. n. reception
9. n. respect
10. n. reverence
11. n. welcome