හරි

hari

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රන් ; රත්තරන් ; ස්වර්ණ.
2. විෂ්ණු දේවයා.
3. ශක්‍ර දේවයා.
4. යම රජ.
5. චන්ද්‍රයා.
6. සිංහයා.
7. රිළවා.
8. වඳුරා.
9. වාතය.
10. ප්‍රමාණ.
11. සූර්යයා.
12. නිල් පැහැය.
13. ශිව දෙවියා.
14. අශ්වයා.
වි. සැබෑ ; නියම ; නිවරද.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. රන්.
පු. විෂ්ණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විෂ්ණු, සිංහයා, ස්වර්‍ණය, නිල්වස්තු. (පි. 540)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. accurate
2. int. check
3. adj. correct
4. adv. due
5. a. equal
6. adv. just
7. a. ok
8. a. okay
9. a. regular
10. a. right
11. a. sheer
12. a. veritable
13. a. well
14. ph. all right
15. a. o.k.
16. Art. true
17. al-right
18. all-right

Digital Pāḷi Dictionary