සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4861

හර්ෂමෝහිත

enraptured

හර්ෂය

1. jollity
2. joy
3. n. pleasure
4. Soc. thrill

හර්ෂෝත්පාදක නාට්‍යය

comedy

හරාත්මක

Psy. harmonic

හරාත්මක මධ්‍යන්‍යය

Soc. harmonic mean

හරාත්මක මධ්‍යය

Psy. harmonic mean

හරාත්මක ශ්‍රේඩිය

Mat. harmonic progression

හරාත්මක ශ්‍රේණිය

n. harmonic progression

හරාව

n. fishing season

හරි

1. adj. accurate
2. int. check
3. adj. correct
4. adv. due
5. a. equal
6. adv. just
7. a. ok
8. a. okay
9. a. regular
10. a. right
11. a. sheer
12. a. veritable
13. a. well
14. ph. all right
15. a. o.k.
16. Art. true
17. al-right
18. all-right

හරි ආකාර

Law. rightful

හරි කෙළින්

1. adv. plumb
2. point-to-point

හරි කෙළින් තබනවා

1. vt. align
2. vt. aline

හරි ගස්සනවා

1. v. adjust
2. vt. correct

හරි ගස්සන්නා

n. adjuster

හරි ගැභෙනවා

v. coapt

හරි ගැස්සීම

n. adjustment

හරි ගැහීම

Art. truing

හරි ගැහෙනවා

coapt

හරි ජය

a. ripping

හරි දැඟලිලි

ph. high jinks

හරි නැති

1. a. inexact
2. a. wrong

හරි නැතිකම

n. inexactitude

හරි නොයනවා

vti. fail