හරාත්මක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. 1. (ගණිත.) පරස්පරයන් සමාන්තර ශ්‍රේණියක තිබෙන රාශි පිළිබඳ.
2. (සංගී.) එකට ගැළපෙන ධ්වනි මාලාවක් එකවිට නාදවන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. harmonic