හර්ෂෝන්මාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උමතුවෙන් මෙන් සිනාසීම ; අධික සතුට දරාගත නොහැකිවීම නිසා ඇතිවන සිනාව.