සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4860

හරස්ව

1. adv. athwart
2. a. short

හරසුන්

inane

හරහ

obliquity

හරහ වාඩි වෙනවා

vt. bestride

හරහට

1. prep. across
2. adv. askew
3. adj. aslant
4. at-home
5. adv. athwart
6. adv. broadways
7. prep. over
8. n. at home
9. broad-wise

හරහට කපනවා

vti. intersect

හරහට කැපීම

n. intersection

හරහට කැපෙන ස්ථානය

n. intersection

හරහට යනවා

vti. traverse

හරහට යෙදී තිබෙනවා

vti. traverse

හරහට වැටීම

n. intersection

හරහට වැටුණු

1. a. horizontal
2. a. transverse
3. a. cross off

හරහට වැටෙන ස්ථානය

n. intersection

හරහට වැටෙනවා

vti. intersect

හරහා

prep. across

හර් ක්‍රීඩාව

Mat. her

හර්ට්ස්

hertz

හර්ට්ස් මිලියනයක සංඛ්‍යාව

n. megahertz

හර්තලය

n. clip

හර්නලය

n. hairpin

හර්නියා

Med. hernia

හර්නියාවකින් පෙළෙනවා

herniate

හර්නෙල්කටුව

n. clip

හර්පිසය

Med. herpes