හර්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සතුට ; සන්තෝෂය ; ප්රීතිය ; සුඛය.
2. සිනාව ; හාසය ; හාස්යය.
3. වේදනාව දැනීම ; රිදීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සතුට; සන්තෝෂය (සං. හර්ෂ)
1. නා. සතුට ; සන්තෝෂය ; ප්රීතිය ; සුඛය.
2. සිනාව ; හාසය ; හාස්යය.
3. වේදනාව දැනීම ; රිදීම.
නා. සතුට; සන්තෝෂය (සං. හර්ෂ)