හරි ගැහෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. සූදානම් වෙනවා ; පිළියෙල වෙනවා ; ලෑස්ති වෙනවා.
2. ආසනයක් මත, පහසුව ඇති කරන ආකාරයෙන් වාඩි වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

coapt