ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2590

well-intentioned

a. හොඳ අදහසින් යුතු

well-knit

a. මනා රූ ඇති

well-known

1. a. චිරප්‍රකට
2. a. චිරප්‍රසිද්ධ
3. a. නමගිය
4. a. පතළ
5. prep. පතා
6. a. පරසිඳු
7. adv. පළට
8. a. ප්‍රකට
9. a. ප්‍රසිද්ධ
10. a. පුවතර
11. a. විඥාත
12. a. විශ්‍රැත
13. a. සුපතළ
14. a. සුප්‍රකට

well-logging

1. මිහි විදමන් සැටැහීම
2. භූගත චලනයන් සටහන් කිරීම

well-made

1. Aes. සුසාධිත
2. a. සුසැදි

well-met

1. ආයුබෝවන්
2. කලකට පස්සේ

well-movement

චක්‍රායන චලනය

well-nigh

adv. සම්පූර්ණයෙන්ම වාගේ

well-off

1. a. ධනවත්
2. a. සැපෙන් සිටින

well-ordered

1. Log. සුපටිපාටිගත
2. Soc. සුසම්පාදිත

well-read

1. a. උගත්
2. Aes. බහුපඨිත
3. Aes. බහුශ්‍රැත

well-rounded

1. a. සම්පූර්ණ හා මනාව ගැලැපූ
2. a. සම්පූර්ණ හා සමමිතික

well-set

1. a. ශක්තිමත්
2. a. හැඩිදැඩි

well-spoken

1. a. ප්‍රිය කථා ඇති
2. a. සුවච

well-spring

1. දිය උල්පත
2. නිධිය
3. ප්‍රභවය

well-to-do

a. ධනවත් පොහොසත්

well-versed

1. පාරප්‍රාප්ත
2. සුවිශේෂී විෂය දැනුමෙන් ‍යුත්

well-wisher

n. හිතවතා

well-worn

1. a. කලානුරූප
2. a. පරණ

wellbeing

a. අර්ථසාධක

wellington

n. කකුලේ අඩක් වැසෙන දිග රබර් සපත්තුව

wells

Med. ලිං

welsh

1. vi. යුතුකමක් පැහැර හරිනවා
2. a. වේල්ස් රටට අයත්
3. n. වේල්ස් රටේ භාෂාව

welsh rarebit

n. කර කළ පාන් වලට කේජු තබා උණු කොට සාදාගත් කෑමක