පතළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පැතුරුණා වූ ; විහිදුණා වූ ; ව්‍යාප්ත වූ.
2. ප්‍රසිද්ධ වූ ; ප්‍රකට වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පැතිරුණා වූ; විහිදුණා වූ/ ප්‍රසිද්ධ වූ (පා. පත්‍ථට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. extensive
2. a. well-known