සුවච

suvaca

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කීකරු ; මනා ව හික්මුණු ; අවවාද පිළිපදින.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මනා ව හික්මුණු (පා. සුවච)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කීකරු; යටහත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කීකරු, සුබ්බව, (පි. 531)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. obedient
2. a. well-spoken

Digital Pāḷi Dictionary