ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2591

welshman

n. වේල්සයේ උපන් පුද්ගලයා

welshwoman

n. වේල්සයේ උපන් කාන්තාව

welt

1. v. නෙරියක් මහනවා
2. බඳු
3. n. ශරීරයේ කැළල
4. n. සපත්තු අඩිය
5. Civ. හේත්තු පතුර

weltanschauung

Log. ලෝකාන්වේෂණය

weltanshaung

Aes. ලෝකාන්වේෂණය

welter

1. n. අවුල
2. n. කලබලය
3. vt. ගැලී සිටිනවා
4. n. රොත්ත
5. n. විශාල බව

wen

n. හිසෙහි ඉන්නා

wench

1. n. ගැටිස්සී
2. vi. මෙවුන්දමෙහි යෙදෙනවා

wend

vti. පසුකොට යනවා

wendy house

n. කුඩා දරුවන්ගේ සෙල්ලම් ගේ

went

v. ගියා

werewolf

n. නරවෘකයා

wergild

Soc. විර්ගිල්ඩය

werwolf

n. නරවෘකයා

wesleyan

1. a. රෙපරමාදු නිකායට අයත්
2. n. රෝමානු ආගම නොපිළිගන්නා ක්‍රිස්තියානිකාරයා

west

1. n. පැළදිග
2. n. පෑළදිග
3. n. බටහිර
4. n. බටහිර දෙස
5. adv. බටහිර දෙසට
6. a. බටහිර පිහිටි
7. n. බස්නාහිර
8. st. වරුණ
9. n. වාරුණිය

west end

n. ලන්ඩන් නුවර ප්‍රභූන් වසන ප්‍රධාන වෙළඳසැල් පිහිටි ප

westbound

a. බටහිර දෙසට යන

westering

1. බටහිර දෙසට ආසන්න වූ
2. a. බටහිර දෙසට ගමන් කරන

westerlies

Geo. බටහිර සුළං

westerly

1. adv. එන බටහිරට වූ
2. adv. බටහිරින්

western

1. a. අපර
2. a. අපරදිග
3. a. අවර
4. a. පශ්චිම
5. a. පශ්චිම ගංගාව
6. පශ්වම
7. පශ්වම ගංගාව
8. a. ප්‍රතිචීන
9. a. පෑළ
10. a. බටහිරෙහි වූ

western hemisphere

1. n. අපරාර්ධ ගෝලය
2. Geo. අපරාර්ධගෝලය

westerner

n. යුරෝපීය ජාතිකයා