ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2592
westerners
1. Soc. බටහිර වැසියෝ
2. Soc. බටහිරදිගුවෝ
westernisation
westernization
1. ප්රතීචීකරණය
2. Soc. බටහිරිකරණය
westernize
westing
1. Civ. පෑල දිගටිය
2. Sur. පෑල දිගැටි
weston cell
Ele. වෙස්ටන් කෝෂය
westron
Che. වෙස්ට්රන්
westrosol
Che. වෙස්ට්රසොල්
westward
1. n. බටහිර දෙස
2. n. බටහිර පෙදෙස
3. a. බටහිර දෙසෙහි වූ
wet
1. a. අමද්යප ප්රචාරයට විපක්ෂ
2. අමද්යුප ප්රචාරයට විපක්ෂ
3. a. ආර්ද්ර
4. a. තෙත
5. n. තෙත බව
6. n. තෙතමනය
7. a. තෙත්
8. vt. තෙත් කරනවා
9. vt. තෙමනවා
10. a. තෙමුණු
11. a. වර්ෂා සහිත
12. n. වැස්ස
13. a. සාර්ද්ර
wet blanket
1. n. අධෛර්ය කරන තැනැත්තා
2. n. අධෛර්ය කරන සිද්ධිය
wet cell
Ele. තෙත් කෝෂය
wet nurse
1. n. කිරි අම්මා
2. n. කිරි මව
wet-bulb thermometer
1. Geo. තෙත් බල්බ උෂ්ණත්ව මානය
2. Civ. තෙත් බල්බ උෂ්ණත්වමානය
wet-decating
wet-finishing
wet-nurse
1. n. කිරි අම්මා
2. n. කිරි මව
wet-spinning
wether
wetland
wetlands
wetness
wettability
1. Bot. තෙත් කළ හැකි බව
2. තෙත් කළහැකි ප්රමාණය
3. Che. තෙත්වීම් ප්රමාණය
4. Civ. තෙමියාව
wettable
Bot. තෙත් කළ හැකි