තෙතමනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ජලයෙන් හෝ වෙනත් ද්රවයකින් තෙමුණු ගතිය; ආර්ද්රතාව.
2. නා. සිතෙහි මොළොක්බව; අනුකම්පා සහගතබව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තෙත් ගතිය; ආර්ද්රතාව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. damp
2. damping
3. dampness
4. n. humidity
5. n. moisture
6. n. wet
7. n. wetness
8. mositure