පශ්චිම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අවසාන ; අන්තිම ; කෙළවරේ පිහිටි.
2. මතු කාලය සම්බන්ධ ; අනාගත.
3. බටහිරට අයත් ; බස්නාහිර පිහිටි ; අපර දිශායත්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අවසානය/ බටහිර දිශාව (සං. පශ්චිම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. last
2. a. western