පරණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කල් ඉක්ම ගිය ; පෙර පැවති ; පුරාණ ; පැරණි ; පෞරාණික ; අලුත් නොවන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කල් ඉක්ම ගිය; පුරාණ (පා. සං. පුරාණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. ancient
2. a. old
3. a. shabby
4. a. threadbare
5. a. well-worn
6. thread-bare