සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2405

පර බල්ලා

1. n. cur
2. n. tike
3. n. tyke

පර වෙනවා

vi. wither

පර සංසේචනය

Bot. cross-fertilisation

පරංගි

1. Med. parangi
2. n. portuguese
3. n. yaws

පරංගි රෝගියා

n. lazar

පරංගියා

adj. circuitous

පරක්කු

a. late

පරක්කු වී

adv. late

පරක්කු වුණ

a. latish

පරක්කුව

1. n. delay
2. n. wait

පරකාර්යසාධක

Soc. attorney

පරකීය

1. Soc. alien
2. Aes. exoteric

පරචිත්ත විජානන

a. telepathic

පරචිත්ත විජානනය

Soc. telepathy

පරචිත්තඥානය

1. Log. telegnosis
2. n. telepathy

පරචිත්තඥානය ඇති තැනැත්ත

n. telepathist

පරචිත්තඥානය පිළිබඳ වූ

a. telepathic

පරචිත්තවිජානන ඥානයෙන් සංවාද කරන්නා

telepath

පරජන භීතිකාව

xenophobia

පරණ

1. adj. ancient
2. a. old
3. a. shabby
4. a. threadbare
5. a. well-worn
6. thread-bare

පරණ ඇඳුම්

n. duds

පරණ කඹ කෑලි

n. junk

පරණ ගජ යාළුවා

n. crony

පරණ තාලේ

1. a. corny
2. a. fuddy-duddy
3. a. old-fashioned
4. a. outdated
5. a. outmoded
6. a. old fashioned