පරංගි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පෘතුගාලය ජන්මභුමිය කරගත් පුද්ගලයා ; පෘතුගීසි ජාතිකයා.
2. ලාදුරු වැනි බෝවෙන චර්ම රෝග විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. parangi
2. n. portuguese
3. n. yaws