සීරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කෘමි විශේෂයක් වන රැහැයියෝ.
2. ඉණේ බඳින අලංකාර හවඩි විශේෂයක්.
1. වි. ලේසි ; පහසු.
2. පරිස්සම් සහිත ; සුදුසු.
3. ඇදනැති.
4. හැඩ ; ලස්සන.
5. සූදානම්.
6. ප්‍රමාණවත් ; ඇති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. careful
2. a. straight