සීරු කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. සූදානම් කරනවා ; සකස් කරනවා ; පිළියෙල කරනවා.
2. (කථා.) අවුල් හරිනවා.
3. (කථා.) කනවා.