ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1028

gelisols

එනම් පස

gem

1. n. අනර්ඝ වූ දේ
2. n. මණ
3. n. මණි
4. n. මාණික්‍යය
5. n. මැණ
6. n. මැණික
7. vi. මැණික් ගරනවා
8. vt. මැණික්වලින් සරසනවා
9. n. මිණ
10. n. මිණි
11. st. රතන
12. st. රත්න
13. n. රත්නය
14. n. රුවන
15. st. රුවන්

gem-form

1. ජෙම් ආකාරය
2. මැණික

gemara

Log. ගෙමාරා කල්මුඩ් අග භාගය

gemeinschaft

1. Soc. ජෙමයින්ෂාප්ට්
2. Soc. ප්‍රජාව

geminate

n. යුගල වශයෙන් පිළියෙල කරනවා

gemini

1. n. මිථුන
2. n. මිථුන රාශිය

geminous

a. ජෝඩු වශයෙන් ඇති

gemma

1. කැකුළු අණුව
2. n. කෝෂ සංයුක්ත රූපය
3. Bot. ගෙමාව

gemmation

Psy. ගෙමාංකුරණය

gemmaux

Aes. ජෙම්මෝ

gemming

Law. මැණික් ගැරීම

gemmule

1. ගෙමිකාව
2. Psy. ගෙමිත්ත

gen

n. ප්‍රවෘත්ති

gena

කොපුල

gendarme

n. ප්‍රංශයේ පොලිස් භටයා

gender

1. vt. උපදවනවා
2. n. ලිංගභේදය
3. n. ලිංගය
4. st. ලිඟු

gene

1. n. ජාන
2. Soc. ජානය
3. ජානය (ප්‍රවේණ්‍යණුව)
4. Che. ප්‍රවේණ්‍යණුව

gene mutation

Psy. ජාන විකෘතිය

genealogical

1. a. වංශය පිළිබඳ වූ
2. Law. වංශාවලීය

genealogist

n. වංශාවලී විද්‍යාඥයා

genealogy

1. a. පෙළපත
2. a. වංශ පරම්පරාව
3. n. වංශය
4. a. වංශාවලිය

genecology

ප්‍රවේණි-පරිසර විද්‍යාව

geneology

1. Log. පෙළපත
2. Log. වංශාවලිය