රුවන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මැණික්වලින් සාදන ලද ; රුවන්මුවා ; රත්නමය.
1. නා.ප්‍ර. මැණික් ; මාණික්‍යය.
2. උතුම් දෑ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මාණික්‍යය (පා. රතන සං. රත්න)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. gem