මණි

maṇi

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මැණික (පා. සං. මණි)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මැණික.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මහසැලිය, කල්දේරම, මැණික, ගල. (පි. 415)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. gem
2. n. jewel

Digital Pāḷi Dictionary