කොපුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කම්මුල; කපෝලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කම්මුල (පා. සං. කපොල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cheek
2. gena