ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1029
genera
Soc. ගණ
general
1. a. අනිශ්චිත
2. අනිශ්වත
3. Soc. ජනරාල්වරයා
4. a. ප්රධාන
5. n. පුරාණ මහජනයා
6. a. පොදු
7. n. මහජන
8. a. මහා
9. Law. සාකල්ය
10. a. සාධාරණ
11. a. සාමාන්ය
12. Law. සාර්ව
13. n. සෙනෙවියා
14. n. සේනාධිපතියා
general agent
1. Acc. පොදු නියෝත
2. Law. සාකල්ය අනුයෝතයා
3. Law. සාකල්ය ප්රතීකාරකයා
4. Acc. සාමාන්ය නියෝත
general assembly
Law. මහා මංඩලය
general damages
Law. සාකල්ය නාශවන්දි
general election
1. n. මහමැතිවරණය
2. Law. මහා මැතිවරණය
general knowledge
1. n. සාමාන්ය ඥානය
2. n. සාමාන්ය දැනීම
general ledger
Eco. පොදු ලෙජරය
general lien
Acc. සාකල්ය ලියම
general manager
st. සාමාන්යාධිකාරී
general relativity
Che. සාමාන්ය සාපේක්ෂතාව
general theory of relativity
generalisation
1. n. ව්යාපනය
2. n. ව්යාප්තීකරණය
3. Law. සාකල්යනය
4. Law. සාකල්යීකරණය
5. Mat. සාධාරණය
6. Mat. සාධාරණීකරණය
7. Acc. සාමාන්යයීකරණය
generalise
1. Law. සාකල්යනය කරනවා
2. Mat. සාධාරණ කරනවා
generalised
1. Log. ව්යාප්තීකෘත
2. a. ව්යාපී
3. Log. සාධාරිත
4. Log. සාමාන්යකෘත
generalism
generalissimo
1. n. ශ්රේෂ්ඨ සේනාධිපතියා
2. n. සෙනෙවිරද
3. n. හමුදා ත්රිත්වයෙන් සෑදුණු බල මුළුවක පොදු අණදෙන්නා
generality
1. Acc. පොදු බව
2. Acc. ව්යාප්යතාව
3. n. වැඩි කොටස
4. Soc. සමානත්වය
5. Law. සාකල්යතාව
6. n. සාධාරණත්වය
7. සාමාන්යතාව
generalization
1. n. අනුගමනය
2. n. පොදු වශයෙන් සැලකීම
3. භාවකත්වය
4. Psy. ව්යාපනය
5. Log. ව්යාප්තීකරණය
6. සමානීකරණය
7. Soc. සාධාරණීකරණය
8. සාමාන්යීකරණය
9. n. සාමාන්යකරණය
10. සාමාන්යනය
11. Psy. සාමාන්යයීකරණය
generalize
1. vt. පොදු බවට හරවනවා
2. vt. පොදු වශයෙන් අවබෝධයක් ඇති කරගන්නවා
generalized
1. Soc. සාධාරික
2. Bot. සාමාන්යිත
3. Soc. සාමාන්යකෘත
4. Bot. සාමාන්යිත
generally
1. adv. වැඩි වසයෙන්
2. adv. සාමාන්යයෙන්
generate
1. vt. ඇති කරනවා
2. උත්පාදනය කරනවා
3. Phy. උපදනවා
4. vt. උපදවනවා
5. Phy. උපදිනවා
6. Inf. ජනනය
7. Mat. ජනනය කරනවා
generated
Soc. ජනිත