ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1030

generating

1. n. උත්පාදනය
2. Soc. ජනත
3. Mat. ජනන

generation

1. n. උත්පාදනය
2. n. ඕපපාතිකභාවය
3. Sta. ජනනය
4. Soc. ජනනය වීම
5. Soc. පරපුර
6. n. පරම්පරාව
7. Oth. ප්‍රතිරූපය
8. Soc. ප්‍රවේණීය
9. සපපාතිකභාවය
10. ඉපිදුවීම
11. ජනිත කරවීම

generative

1. a. උත්පාදක
2. a. ජනක

generativity

උත්පාදකතාව

generator

1. (බල)ජනකය
2. n. උත්පාදක
3. n. උත්පාදක යන්ත්‍රය
4. n. උත්පාදකයා
5. ජනක යන්ත්‍රය
6. Soc. ජනකය
7. Art. ජෙනරේටරය

generatrix

Mat. ජනිකය

generic

1. Soc. ගණීය
2. Law. ජනනයීය
3. a. ජාතිගත
4. Oth. ප්‍රජාතීය
5. a. වර්ගයකට පොදු
6. a. වර්ගීය
7. a. සාමාන්‍ය

generical

1. a. ජාතිගත
2. a. වර්ගයකට පොදු
3. a. වර්ගීය
4. a. සාමාන්‍ය

generically

adv. වර්ගයකට පොදුව

generosity

1. n. උදාරත්වය
2. n. නිර්ලෝභීබව
3. n. සුලභබව

generous

1. a. උදාර
2. a. ත්‍යාගශ්‍රීලී
3. ත්‍යාගශීලී
4. a. ත්‍යාගී
5. a. නිර්ලෝභ
6. a. නිර්ලෝභී
7. a. විපුල
8. a. සුලභ

genes

ජාන

genesis

1. a. උත්පත්ති කථාව
2. a. උත්පත්තිය
3. Soc. ජනනය
4. a. මූලාරම්භය
5. Soc. සම්භවය

genetic

1. a. උත්පාදය පිළිබඳ වූ
2. Bot. ජන්ම
3. Soc. ජාන
4. Bot. ප්‍රවේණි
5. ප්‍රවේණීක

genetic endowment

Soc. ජාන සම්පන්නතාව

genetic engineering

1. n. ජාන ඉංනේරු විද්‍යාව
2. Soc. ජාන ඉංනේරුවිද්‍යාව

genetic fingerprinting

n. ජාන සලකුණු විශ්ලේෂණය

genetic profiling

n. ජාන සලකුණු විශ්ලේෂණය

genetic psychology

1. Soc. ජාන මනෝවිද්‍යාව
2. Psy. ප්‍රවේණි මනෝවිද්‍යාව

genetical

a. උත්පාදය පිළිබඳ වූ

geneticist

1. Soc. ජාන විද්‍යාඥයා
2. ප්‍රවේණි විද්‍යාඥයා
3. ප්‍රවේණි විද්‍යාඥුයා

genetics

1. n. උත්පාද විද්‍යාව
2. ජනක විද්‍යාව
3. n. ජාන විද්‍යාව
4. n. ප්‍රවේණි විද්‍යාව

geneva convention

Law. නීවා සම්මුතිය

genial

1. a. ප්‍රසන්න
2. a. සැපදායක
3. a. සිනහ මුහුණින් යුත්