උත්පත්තිය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉපදීම; හට ගැනීම (සං. උත්පත්ති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. birth
2. derivation
3. a. genesis
4. n. nativity
5. n. origin
6. n. origination