ව්යාපී
vyāpī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පැතුරුණ ; ව්යාප්තිය පිළිබඳවූ.
2. සාධාරණ ; පොදු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පැතිරුණු; පොදු (සං. ව්යාපි)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පතුරුවන්නා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. distributive
2. a. generalised