මහා මැතිවරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා පවත්වන මහජන ඡන්ද විමසීම ; පාර්ලිමේන්තු මන්ත්රීවරුන් තේරීම සඳහා කරන ඡන්ද විමසීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Law. general election