සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3286

මහා බැංකුව

Eco. central bank

මහා බීජාණුව

megaspore

මහා බොක්ක

Geo. bay

මහා භාරකරු

Sta. trustee

මහා භූත

n. element

මහා භූතයන් පිළිබඳ

a. physical

මහා භූමිප්‍රදේශය

n. mainland

මහා මංඩලය

Law. general assembly

මහා මනුෂ්‍යඝාතනය

blood-bath

මහා මැතිවරණය

Law. general election

මහා මෝඩයා

n. moron

මහා රත්නාකරය

n. golconda

මහා රැල්ල

n. billow

මහා රෞකිඤ්ඤය

n. violoncello

මහා ලවණාන්තර

euryhaline

මහා වර්ෂාව

n. deluge

මහා ව්‍යාපාරය

n. big business

මහා වානරයා

n. gorilla

මහා විනාශකාරී

adj. catastrophic

මහා විනාශය

n. catastrophe

මහා විපත්ති දායක

a. catastrophic

මහා විපර්යාසය

n. cataclysm

මහා විෂුවය

n. vernal equinox

මහා වෘත්තය

n. great circle