සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3285

මහා පරිණාමය

mega-evolution(macro-evolution)

මහා පරිනාමය

mega-evolution

මහා පරිමාණ

1. adj. colossal
2. a. large-scale
3. prefix. macro

මහා පරිමාණය

Geo. large-scale

මහා පරිහානිය

Eco. great depression

මහා ප්‍රතිමාව

n. colossus

මහා ප්‍රදූතයා

consul-general

මහා ප්‍රහාරය

broad-side

මහා ප්‍රාචීර පේශිය

n. diaphragm

මහා ප්‍රාචීරය

phren

මහා ප්‍රාණ

a. aspirated

මහා ප්‍රාණාක්ෂර ශබ්ද කරනවා

v. aspirate

මහා පුදුමය

n. miracle

මහා පූජාව

n. high mass

මහා පූජාසනය

n. high altar

මහා පොදු භාජකය

Mat. greatest common divisor

මහා පොදු සාධකය

1. Mat. greatest common factor
2. Mat. highest common factor

මහා පෝෂක

macronutrient

මහා පෝෂක ද්‍රව්‍ය

macronutrients

මහා පෝෂකය

macronutrient

මහා බ්‍රහ්මයා

n. brahma

මහා බ්‍රිතානයේ ශ්‍රේෂ්ඨාධිකරණය

n. chancery

මහා බ්‍රිතාන්‍යයට අයත්

a. britannic

මහා බ්‍රිතාන්‍යයේ

n. chancery