සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3284

මහා කරදරකාරයා

hellhound

මහා කාව්‍ය

epic

මහා කාව්‍යය

n. epic

මහා කැලරිය

1. Che. kilocalorie
2. Phy. large calorie

මහා කෝණය

n. obtuse angle

මහා කෝණික ත්‍රිකෝණය

Mat. obtuse-angled triangle

මහා කෝලාහලය

n. pandemonium

මහා ගල් මෙවලම

macrolith

මහා ග්‍රාමය

Psy. major scale

මහා ගින්න

n. conflagration

මහා ගිනිමැලය

n. conflagration

මහා ඝෝෂාව

n. storm

මහා ජනයා

multitude

මහා ජන්මාණුව

1. megagamate
2. megagamete(macrogamete)

මහා ජලගැල්ම

n. deluge

මහා ජූරිය

Law. grand jury

මහා තරංගය

n. billow

මහා තාපාන්තර

eurythermal

මහා තැනිතලාව

n. prairie

මහා දුර්ගය

n. fortress

මහා ධනවතා

1. n. nabob
2. n. nawab

මහා ධමනිය

aorta

මහා න්‍යෂ්ටිය

trophonucleus

මහා නාශය

catastrophe