වාහල්කඩ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. විහාරයට හෝ මාළිගාවට පිවිසෙන දොරටුව.
2. ඇතැම් විශාල දාගැබ්වල සිවු දිශාවෙහි ඉදිකොට පවතින විචිත්ර පූජාසන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. චෛත්යයක සතර දිශාවෙහි ඇති පූජාසන විශේෂය/ දොරටුව; ද්වාරය