ආයිත්තම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ශරීරාලංකාරය සඳහා ගැනෙන වස්ත්ර හා ආභරණය; ඇඳුම.
1. නා. පලඳනාව; ආභරණය.
2. නා. ඇඳුම; වස්ත්රය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පලඳනාව; ආභරණය (දෙ. ஆயத்தம்)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. array
2. n. decoration
3. n. gaud
නා. ශරීරාලංකාරය සඳහා ගැනෙන වස්ත්ර හා ආභරණය; ඇඳුම.
1. නා. පලඳනාව; ආභරණය.
2. නා. ඇඳුම; වස්ත්රය.
නා. පලඳනාව; ආභරණය (දෙ. ஆயத்தம்)
1. n. array
2. n. decoration
3. n. gaud