රැස්වීම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඒකරාශි වීම ; එක තැනකට එකතුවීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. accrual
2. n. assemblage
3. n. assembling
4. n. assembly
5. n. congregation
6. n. gathering
7. n. meeting
8. n. muster
9. n. seance
10. n. session
11. n. sitting