සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3630

රැස්වළල්ල

n. halo

රැස්වීම

1. n. accrual
2. n. assemblage
3. n. assembling
4. n. assembly
5. n. congregation
6. n. gathering
7. n. meeting
8. n. muster
9. n. seance
10. n. session
11. n. sitting

රැස්වීමක වාර්තාව

n. minutes

රැස්වීමකදී කරනු ලබන කටයුතු

n. transactions

රැස්වීමක් උත්සවයක් පවත්වනවා

vti. hold

රැස්වීම් ආදියට පැමිණෙනවා

vt. turn out

රැස්වීම් වාරයක් පවත්වනවා

vti. sit

රැස්වූවන්ගේ නම් ලැයිස්තුව

n. muster

රැස්වෙනවා

v. meet

රැසිමේටය

Che. racemate

රැසීමය

1. Che. raceme
2. Bot. botrys

රැසීමහරණය

deracemisation

රැසීමාකාර

1. Bot. botryoid
2. Bot. botryose

රැසීමික

Che. racemic

රැසීමික අම්ලය

Che. racemic acid

රැසීමිකතාව

Che. racemism

රැසීමිකරණය

1. Che. racemation
2. Che. racemization

රැසීමී කරනවා

Che. racemize

රැසීමීකරණය

1. Che. racemation
2. Che. racemization

රැසීමීකෘත

Che. racemized

රැහැ

1. n. caste
2. n. group
3. n. heap

රැහැ දුමනවා

chipping

රැහැණ

1. Med. cord
2. Art. leash

රැහැණි

1. st. anger
2. st. displeasure
3. st. opposition