සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3631

රැහැණි වෙනවා

v. oppose

රැහැන

1. n. cable
2. v. climax
3. Ele. cord
4. funiculus
5. n. leash
6. n. rope

රැහැන්

Civ. cordage

රැහැන් ගැභෙන

1. a. ropey
2. a. ropy

රැහැන් බහු අස්‍රය

Mat. rope

රැහැන් රහිත

adj. cordless

රැහැන් රිය

1. cable-car
2. n. cable car

රැහැන් රිය මඟ

Civ. funicular railway

රැහැනින් ගැලවීමට යා හැකිකම

n. loophole

රැහැනෙන් බඳිනවා

vt. cord

රැහැයියා

1. n. cicada
2. n. cricket

රැහැයියෝ

cicadas

රැහි කනවා

v. gather

රැළ

1. Psy. crowd
2. n. flock
3. n. gang
4. n. herd
5. Soc. horde
6. n. pack
7. n. troop
8. n. wave

රැළ උස්ව නගිනවා

vti. heave

රැළ ගැසී සිටිනවා

vi. herd

රැළ නැති

a. waveless

රැළ පහර

Geo. swash

රැළපහණ

n. break water

රැළපාත

n. break water

රැළවැසි

Bot. gregarious

රැළි

1. st. fold
2. undulating
3. wrinkles

රැළි අඬුව

Civ. crimper

රැළි කරනලද

a. corrugated