රැහැණි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කෝපය ; තරහ ; උරණ බව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කෝපය; උරණ බව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. anger
2. st. displeasure
3. st. opposition