එකතැන් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. එක් ස්ථානයකට කරනවා; එක්කාසු කරනවා; එකතු කරනවා; රැස් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. assemble
2. vti. gather