සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 888
එකට හැසිරෙනවා
එකටම සෑදූ
adj. built-in
එකටෙක කරනවා
එකටෙක කියනවා
vti. retort
එකටෙක කිරීම
1. n. reprisal
2. n. requital
3. Soc. retaliation
එකටෙක වශයෙන් කරනවා
vt. reciprocate
එකටෙක සැරෙන් වැදීම
n. clash
එකටෙක සැරෙන් හැපීම
n. clash
එකටෙක හැපෙන සේ
එකඩ
n. one-half
එකත් එකට
1. adv. certainly
2. int. incidentally
3. adv. surely
එකත් කිරිය
එකත් රෝදය
Civ. freewheel
එකත්පස්ව
adv. aside
එකතැන පවතින
එකතැන් කරනවා
එකතැන් වෙනවා
vti. gather
එකතු
1. combinations
2. add-in
එකතු කරගත් දෑ ගබඩාව
එකතු කරගත් දේ
n. spoil
එකතු කරගන්නවා
vt. knock up
එකතු කරගන්නා
adj. acquisitive
එකතු කරන
adj. accumulative