සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 887
එකට යොදනවා
vti. combine
එකට වාඩි වී ආහාර අනුභව කරන
a. commensal
එකට වාඩි වී ආහාර අනුභව කිරීම
n. commensality
එකට වාසය කිරිම
Bot. consortium
එකට වාසය කිරීම
එකට වැඩ කරන්නා
n. collaborator
එකට වැඩෙනවා
v. accrete
එකට වැදීම
n. percussion
එකට වෙළීම
1. n. convolution
2. intertwine
එකට වෙළුණ
adj. convolute
එකට වෙළුණු
a. convolute
එකට වෙළෙනවා
1. vti. intertwine
2. vti. intertwist
එකට වේලීම
Aes. intertwine
එකට සම්බන්ධී
a. knit
එකට සම්මිශ්ර කරනවා
vt. interweave
එකට සවිව සිටින සේ තද කරනවා
එකට සිදු වූ
adj. concurred
එකට සිදුවීම
n. concurrence
එකට හපා කඩනවා
vti. dash
එකට හමු වීම
n. convergence
එකට හමු වෙනවා
vt. converge
එකට හවුල්ව
n. cahoots
එකට හැදුණු සහෝදරයා
එකට හැපීම
n. impact