ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2147
shoaly
shock
1. n. අරුචිය
2. අරුවය
3. Psy. කම්පනය
4. vti. කම්පා කරනවා
5. Law. ක්ෂොභය
6. Civ. ගැස්සීම
7. n. ගොයම් මිටි සමූහය
8. n. තිගැස්ම
9. n. නොපීරූ ඉසකේ බූසිය
10. Med. ප්රහාරය
11. n. භූමි කම්පාව
12. n. හදිසි පහර
shock absorber
1. Phy. කම්පන වාරකය
2. Civ. ගැස්සුම් නිවාරකය
3. Civ. ෂොක් ඇබ්සෝ බරය
4. Art. ෂොකැබ්සෝබරය
shock troops
shock-headed
shocker
1. n. අසභ්ය දෙයක්
2. n. ඉතා නරක දෙයක්
shocking
1. adv. ඉතා නරක
2. adv. දරන්නට බැරි
3. a. දරුණු
4. a. මහත් පිළිකුල උපදවන
5. a. මහත් සංවේගය උපදවන
shod
1. a. ලාඩම් ගසන ලද
2. a. සපත්තු පැළඳි
shoddy
1. Art. කඩමාලු ලොම්
2. a. කමකට නැති
3. a. නියාලු
4. n. පරණ රෙදි ඉරා ලැබගත් නූල්
5. n. පරණ රෙදි ඉරා සෑදූ වස්ත්ර
6. a. ව්යාජ
7. a. හීන
shode
Civ. ඉපිල්ල
shoe
1. Civ. උපාහනය
2. n. තිරිංගයේ බ්රේක්වල කොටසක්
3. n. පාදපාව
4. n. පාදුකා
5. n. පාවහන
6. n. පාවැස්ම
7. n. ලාඩම
8. vt. ලාඩම් ගහනවා
9. st. සපත්තු
10. n. සපත්තුව
shoe black
shoeblack
shoeflower
shoehorn
shoeing
shoelace
shoemaker
1. n. සපත්තු මහන්නා
2. n. සපතේරුවා
shoestring
shoo
1. vti. බයගන්වා පලවා හරිනවා
2. int. ෂෝ
shook
1. a. කම්පාවූ
2. a. කලබල වූ
3. a. තිගැස්සුණු
shoot
1. n. අංකුරය
2. n. ඉත්ත
3. vt. ඉවත ලනවා
4. Civ. උදීරණය
5. Civ. උදීරණිය
6. n. කරටිය
7. Aes. කැමරාගත කිරීම
8. n. කෙභෙල් ආදියෙහි කුරුල්ලා
9. n. ගොබය
10. n. දඩකෙළිය
11. n. දඩයම
12. vt. දළු රිකිලි ලියලනවා
13. Bot. ප්රරෝහය
14. n. රිකිල්ල
15. vt. විද මරනවා
16. vt. විදිනවා
17. vt. විහිදෙනවා
18. වෙඩි
19. vt. වෙඩි තබා මරනවා
20. vt. වෙඩි තියනවා
21. v. වෙඩි පුලුන්
22. vt. වේගයෙන් යනවා
23. vt. වේගයෙන් වීසිකරනවා
shoot down
1. vt. වනසනවා
2. vt. වෙඩි තබා මරනවා
shoot up
1. vt. ඉක්මනින් වැඩෙනවා
2. vt. ගිනි තබා බයගන්වනවා
3. vt. වෙඩි දමා බයගන්වනවා