අංකුරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශාකයක නොවැඩුණු ළපටි අවස්ථාව.
2. (පාරිභා.) නා. ජීවියකුගේ ශරීරයෙන් ලියලා නව ජීවියකු බවට අලිංගික ව වැඩෙන නෙරුම(=bud).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශාකයක නොවැඩුණු අවස්ථාව; ළපටි පැළය (පා. සං. අඞ්කුර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. bourgeon
2. n. bud
3. n. germ
4. n. offshoot
5. n. scion
6. n. shoot
7. n. sprout