හීන

hīna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ළාමක ; පහත් ; අඩු ; අධම ; උසස් නොවන ; ප්‍රණීත නොවන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නීච; පහත් (පා. හීන) නා.ප්‍ර. සිහිනය (සං. ස්වප්න)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නීච වූ; පහත් වූ; ලාමක වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ලාමක, නීච, පහත්ගතිය. (පි. 543)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. baseborn
2. a. common
3. a. debased
4. deficient
5. a. devoid
6. st. dream
7. inferior
8. a. narrow
9. a. servile
10. a. shoddy

Digital Pāḷi Dictionary