හීදන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අතීසාරය රෝගයේ දී අශුචි සමග වෑහෙන දියරය.

නා.ප්‍ර. අතීසාර රෝගීන්ගේ මළ සමග පහවන සෙම වැනි ද්‍රවය ; සීදන්.