සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4922

හිසේ වැනි හැඩ ඇති

adj. cephaloid

හිසේ හම ගැලවීම

scalping

හී

st. arrow

හී පණුවා

arrow-worm

හී හානවා

vti. furrow

හී-පණුවා

arrow-worm

හීත

a. cold

හීතල

1. n. chill
2. a. cold

හීන

1. a. baseborn
2. a. common
3. a. debased
4. deficient
5. a. devoid
6. st. dream
7. inferior
8. a. narrow
9. a. servile
10. a. shoddy

හීන කාරක

Law. derogatory

හීන දකිනවා

vt. dream

හීන දණ්ඩනය

Law. misericordia

හීන බලනවා

vt. dream

හීන බවට පමුණුවනවා

vt. debase

හීන විය නොහැකි බව

non-diminishability

හීන වීම

1. n. decline
2. Eco. diminishing

හීන වෙනවා

1. Law. diminish
2. vi. pall

හීන ශාස්ත්‍රය

Soc. oneiroscopy

හීනකරනවා

Law. derogate

හීනකාරකය

adulterant

හීනකුල

a. untouchable

හීනගුණ

adj. hypoploid

හීනගුණකය

n. hypoploid

හීනතා සංකීර්ණය

Soc. inferiority complex