සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4923
හීනතාමාන සංකීර්ණය
Psy. inferiority complex
හීනන
හීනභාවය
n. poorness
හීනමානය
හීනය
හීනවන එලදා න්‍යාය
හීනවාක්ෂුසය
Psy. amblyopia
හීනවීම
1. attenuation
2. depletion
හීනවීයෑම
n. atrophy
හීන්
හීන් අකුරු වර්ගයක්
n. minion
හීන් කිරීම
n. attenuation
හීන් කොට ලියනවා
vt. mince
හීන් දිග සුරුට්ටුව
n. panatella
හීන් පටලයකින් වැසෙනවා
vti. film
හීන් පටිය
n. shred
හීන් පඹ
n. fern
හීන් පිම්මෙන් දුවනවා
vi. amble
හීන් මීදුම
Sur. haze
හීන් මුරුක්කු
n. vermicelli
හීන් රැළි සහිත
a. crinkly
හීන් රිකිල්ල
n. switch
හීන් ශබ්දයකින් තට්ටු කරනවා
v. tick
හීන් සිවිය
n. film